3d model dev Matcap : matcap කියලා කිය්න්නෙ අපි solid mode එකේ ඉද්දි අපිට colors use කරන්න බෑ..ඒ නිසා අපිට material preview එකට හරි rendering preview එකට හරි යන්න ඕනේ color වැටෙන විදිහ බලාගන්න . එතකොට පොඩ්ඩ්ක් performance වැඩියෙන් ඉල්ලනවා..ඒත් අපිට edit කිරීමේ පහසුවට කිසිම lag වීමකින් තොරව colors add කරගන්න පුලුවන් solid mode එකේදි .ඒත් rendering වෙන් නෑ මේක අපිට බලාගන්න විතරයි තියෙන්නෙ. Array modifier : මේකෙන් කරන්නෙ අපිට loop එකක් විදිහට ඕනෙම object ප්‍රමාණයක් එකෙ පේලියට හරි curve එකක් විදිහට හරි ගෙනියන්න ඕනිනම් මේ modifier එක තමා use කරන්නෙ. fit type : fixed count මේ කියන්නෙ අපිට ඕනෙ object ප්‍රමාණය type කරලා count කියන option එකෙන් Relative Offset එකෙන් object දෙකක් අතර පරතරය හදාගෙන ඕනෙ axiz එකෙන් , එහෙම නැත්තන් constant offset එකෙන් දුර ප්‍රමාණයක් දීල ඒකෙන් object ගාන හදාගෙන අපිට array එකක් හදාගන්න පුලුවන්. object offset එකෙන් කරන්නෙ අපි තව object එකක් අරන් ඒකයි අපේ object එකයි තියෙන දුර පරතරට අනුව array එක ඇතුලෙ තියෙන object අතර පරතරය හැදෙන එක .eye dropper tool එකෙන් අනිත් object එක select කරාම හරි. fit type : fit length මේකෙන් අපිට දුරක් දීල ඒ දුර අපි දෙන object දෙකක් අතර පරතරය ඒකෙන් බෙදලා කොටස් ගානක් අපිට දෙන එක කරන්නෙ. fit type : fit curve මේකෙන් කරන්නෙ අපේ array එක හැඩයකට අනුව හසුරුවන එක.curve(circle) එකක් අරන් ඒ curve එකට eye dropper tool එකෙන් link කරලා තව modifier එකක් අරන් curve modifier එක, ඒකෙ curve object එක අපි ගත්ත curve circle එකට link කරන්න ඕනෙ.